Loading..

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි! ප්‍රතිඵල බැලිය හැකි ආකාර මෙන්න!

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ විභාග ප්‍රතිපල නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, විභාග ප්‍රතිඵල www.doenets.lk හෝ https://ift.tt/GboLj0q යන වෙබ් අඩවිවලින් ලබාගත හැකි  බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

The post සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි! ප්‍රතිඵල බැලිය හැකි ආකාර මෙන්න! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ibCWvsR
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.