මාරවිල මැද නාත්තන්ඩිය ප්‍රදේශයේ ඊයේ(22) රාත්‍රීයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පොලීසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ඊයේ (22) රාත්‍රී මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවය.
වෙඩිතැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 30 හැවිරිදි කාන්තාවක් වන අතර වෙඩිතැබීම සිදුකර අවස්ථාවේදී ඒ් අසල සිටි 10 හැවිරිදි කුඩා දරුවෙකුටද තුවාල සිදුව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂන ක්‍රියාත්මකයි.
The post මාරවිල වෙඩි තැබීමක්! කාන්තාවක් මරුට! කුඩා දරුවෙකුට තුවාල! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/v62geYS
via IFTTT

