Loading..

ජනපති දිවයිනෙන් පිටව යයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මාලදිවයිනේ දින 3ක රාජ්‍ය සංචාරයක් සඳහා අද උදෑසන දිවයිනෙන් පිටත්ව යනු ලැබුවා.

ඒ මාලදිවයිනේ ජනාධිපති මොහමද් මුයිසුගේ ආරාධනයකට අනුවයි.

ඒ අනුව ජනපතිවරයා ජූලි 30 වැනිදා දක්වා එරට රැඳී සිටිනු ඇති.

මෙම සංචාරය අතරතුර, ජනාධිපතිවරයා සහ මාලදිවයින් ජනාධිපතිවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා මෙන්ම දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමටත් නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

The post ජනපති දිවයිනෙන් පිටව යයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/IpiMPox
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.