Loading..

උපපොලිස් පරීක්ෂකවරයෙකු සිය දිවි හානි කර ගනී

වීරගුල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ උපපොලිස් පරීක්ෂකවරයෙකු සිය දිවි හානි කරගෙන තිබේ.

ඔහු සිය රාජකාරී ගිනි අවියෙන් ඊයේ(10) දහවල් සිය දිවි හානි කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ මිය ගොස් ඇත්තේ වීරගුල පොලිසියේ ප්‍රජා පොලිස් අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කල උප පොලිස් පරීක්ෂකරයෙකි.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ 56 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.

The post උපපොලිස් පරීක්ෂකවරයෙකු සිය දිවි හානි කර ගනී appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/JAZLceP
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.