විනිවිද භාවයෙන් තොරව සිදුවන අවිධිමත් විදුලිබල ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයේ දැක්වෙන්නේ, රජය ජනතා කේන්ද්‍රීය රජයක් ලෙස ඔවුන්ව විසින් හඳුන්වාගන්නේ නම්, රජය ක්‍රියා කළ යුතු වන්නේ සමාජයේ සහ රටේ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට මිස තනි පුද්ගලයෙකුගේ හෝ අනලොස්සක් වූ කිහිප දෙනෙකුගේ පුද්ගලික ඉලක්ක සපුරාලීමට නොවන බවය.
එම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය දැඩි ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ ප්‍රතිසංස්කරණ ක්‍රමවේදය සහ ක්‍රියාවලිය නැවත සලකා බලන ලෙසය.
ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහතින්,



The post ලංවිම ඉංජිනේරු සංගමය රජයෙන් කළ දැඩි ඉල්ලීම appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/9SOwLPC
via IFTTT

