අද වනවිට රටට මත්ද්‍රව්‍ය ඇතුලු වන මූලික ස්ථාන බවට වරාය සහ ගුවන්තොටුපොළ පත්ව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
මතුගම ප්‍රදේශයේ පැවති ජන හමුවකදීයි ඔහු මේ බව සඳහන් කළේ.
The post රටට මත්ද්‍රව්‍ය ඇතුලුවන ස්ථාන ගැන නාමල් කියයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/lOrQJgm
via IFTTT

