හික්කඩුව මාවතගම ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ.
යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙක් හික්කඩුව මහවත්ත ප්‍රදේශයේ නිවෙසකට ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ මෙලෙසින් වෙඩි තබා පලාගොස් ඇතැයි හික්කඩුව පොලිසිය පවසනවා.
වෙඩිතැබීමෙන් ජීවිත හානි කිසිවක් වාර්තාවී නොමැති අතර වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ලකර තිබෙන බවත් නිවසේ බිත්තියට සහ ජනේලයකට වෙඩි ප්‍රහාර වැදී ඇති බවත් පැවසෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
The post හික්කඩුවේ වෙඩිතැබීමක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/Snovx2d
via IFTTT

