Loading..

ඉන්දියාවෙන් ලංකාවට ටොන් 80ක සහනාධාර

විපතට පත් ජනතාව වෙනුවෙන් පරිත්‍යාග රැගත් ඉන්දී්‍ය ගුවන් යානයක් අද (29) අලුයම මෙරටට ළඟා වී තිබෙනවා.

ටොන් 80ක් බරැති සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගයක්  එම  පරිත්‍යාගයට ඇතුළත් අතර,  ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් එම පරිත්‍යාගය නිල වශයෙන්  බාරගෙන තිබෙනවා.

මෙය  ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා තව දුරටත් ශක්තිමත් කරමින් ඉන්දියානු රජය සහ ජනතාවගෙන් ලැබුණු ප්‍රදානයක්.

ඉන්දීය සහනාධාර රැගත් තවත් ගුවන් යානයක් අද (29) පෙරවරුවේ මෙරටට ළඟා වීමට නියමිතයි

The post ඉන්දියාවෙන් ලංකාවට ටොන් 80ක සහනාධාර appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/pcWr6Oq
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.