හිටපු ජනපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කොළඹ නිදහස් මාවතේ පිහිටි නිල නිවසින් නික්ම යාම සදහා බඩු මුට්ටු අස්කරගනිමින් සිටින බව වාර්තා වේ.
ජනපති හිමිකම් ඉවත් කිරීමේ පනත සම්මත වීමෙන් පසුව හිටපු ජනපතිවරුන්ට සිය නිල නිවාසවලින් ඉවත්වීමට සිදු විය.
රෝගී තත්ත්වය හේතුවෙන් නිල නිවසින් ඉවත්වීම සදහා නොවැම්බර් තිස් වන දා දක්වා කල් ලබා දෙන ඇය මුලින් ඉල්ලා තිබුණත්, එම කාලයට පෙර ඉවත් වීමට හිටපු ජනපතිනිය තීරණය කර තිබේ.
The post තමන්ට අයත් දෑ රැගෙන හිටපු ජනපතිනිය නිල නිවසින් නික්මීමට සැරසෙයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/HjEmlGI
via IFTTT

