Loading..

ගුරුවරුන් ආණ්ඩුවට අවසන් නිවේදනය නිකුත් කරයි

පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙනඇති තීරණය වෙනස් කිරීම සඳහා ලබන 07 වන දින දක්වා රජයට කල් ලබාදෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එම තීරණය වෙනස් නොකළහොත් දෙසැම්බර් පළමු සතිය තුළ දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ඔවුන් අවධාරණය කරනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මේ බව සඳහන් කළේය.

The post ගුරුවරුන් ආණ්ඩුවට අවසන් නිවේදනය නිකුත් කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/IROdN2g
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.