Loading..

මහින්දට සුබ පතන්න කාල්ටන් වෙත ආ මිහින්තලේ හිමි

මිහින්තලා විහාරයේ විහාරාධිපති වලවා හැංගුනවැවේ ධම්මරතන හිමියන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හමුවීම සඳහා ඊයේ (15) තංගල්ල, කාල්ටන් නිවස වෙතට පැමිණ තිබෙනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් විහාරාධිපති හිමියන් පවසා සිටියේ මහින්ද රාජපක්ෂගේ ජන්ම දිනය වෙනුවෙන් ආශීර්වාද කිරීමට සහ සුබ පැතීම සඳහා මෙලෙස පැමිණි බවයි.

The post මහින්දට සුබ පතන්න කාල්ටන් වෙත ආ මිහින්තලේ හිමි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/iwvnZb0
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.