කොත්මලේ ජලාශයේ වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වීමට ආසන්න බැවින් ප්‍රදේශ කිහිපයක් අවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ගම්පොළ, වැලිගල්ල, පේරාදෙණිය, කටුගස්තොට යන ප්‍රදේශ මෙසේ අවදානම් කලාප ලෙස නම් කර ඇත.
The post කොත්මලේ ජලාශයේ වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වීමට ආසන්නයි! ප්‍රදේශ රැසකට අවදානම් නිවේදන! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/cQIqR3Z
via IFTTT

