අතුරුගිරිය සහ ඒ අවට ප්‍රදේශවල විදුලි සැපයුමේ බිඳවැටීමක් වාර්තා වී තිබේ.
අතුරුගිරිය විදුලි උප පොළක සිදුවූ දෝෂයක් හේතුවෙන් මෙම විදුලි බිඳවැටීම සිදුවී ඇති බව වාර්තා වෙයි.
ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ විදුලි සැපයුම යථාතත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බවය.
The post ප්‍රදේශ කිහිපයක හදිසි විදුලි බිඳවැටීමක් first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/8B0El3x
via IFTTT


