කටාන ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ හිටපු උප සභාපති පීටර් හපුආරච්චිගේ මෘත දේහය වනාතවිල්ලුව ඔහුට අයත් අක්කර සියයක පමණ පොල්වත්තක තිබී අද(28) පස්වරුවේ හමුවී ඇති බව පොලිසිය පවසනවා.
මෘත ශරීයරය හමුවන විටත් දෑත් පිටුපසට තබා බැඳ තිබී ඇති අතර, එම පොල්වත්තෙහි සේවය කළ මුරකරු සහ ඔහුගේ බිරිඳ ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පොලිසිය මෙය ඝාතනයක් විය හැකි බවට සැක කරන අතර සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්කමයි.
The post පොදුජන පෙරමුණේ උප සභාපතිවරයෙකු ඝාතනය කරයි first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/qnAD3pb
via IFTTT


