ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස යළිත් හිටපු සභාපති ශම්මි සිල්වා මහතා තේරී පත්වී තිබේ.
ඒ අද (20) පැවැති ක්‍රිකට් නිලවරණයේදීය.
වැඩිදුරටත් වාර්තා වෙන්නේ ඔහු නිතරගයෙන් තේරී පත්වී ඇති බවය.
ඒ අනුව ශම්මි සිල්වා මහතා 2023-2025 කාලසීමාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇති.
The post ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති පුටුව යළිත් ශම්මිට first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/7duafQj
via IFTTT


