මෙම වසර තුළ විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.
ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ එහි ප්‍රසම්පාදන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවය.
ඒ සඳහා විදෙස් රටවල් කිහිපයක් පහසුකම් සැපයීම සඳහා ඉදිරිපත්ව ඇති බව හර්ෂ ඉලුක්පිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
The post පැරණි විදෙස් ගමන් බලපත්‍රය වෙනුවට විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රක් first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/Dynhp1c
via IFTTT


