ඉන්ස්ටග්‍රෑම් විසින් ට්විටර් සමග තරග කිරීම වෙනුවෙන් නවතම ඇප් එකක් නිකුත් කිරීමට සැලසුම් කර ඇත.
මෙටා (Meta) සමාගම තීරණය කර ඇත්තේ එය ඉන්ස්ටග්‍රෑම් සමග ඒකාබද්ධ වන යෙදවුමක් ලෙස හඳුන්වා දීමටය.
එම යෙදවුම එළඹෙන ජුනි මාසය වන විය බොහෝ දුරට හඳුන්වාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම යෙදවුම මේ වනවිට පරීක්ෂා කරබැලීම සඳහා විවිධ ප්‍රසිද්ධ පුද්ගලයින් සම්බන්ධ කර ගනිමින් වැඩිදියුණු කිරීම් සිදුවෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
The post ෆේස්බුක් සමාගමෙන් අලුත් ඇප් එකක් first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/FSqQbYL
via IFTTT


