Loading..

හිටපු ජනපති මහින්දගෙන් ජෙරොම් ප්‍රනාන්දු ගැන ප්‍රකාශයක්

දිවැසිවර ජෙරොම් ප්‍රනාන්දු හෝ තවත් ආන්දෝලනාත්මක චරිතයක් වන සිම්බාබ්වේ ජාතික ඌබර්ට් ඒන්ජල් හෝ සමග තමන්ට කිසිදු සම්බන්ධයක් නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කෙසේ වෙතත්, ජීවිතයේ එක් වතාවක් පමණක්, තමන් අග්‍රාමාත්‍යවරයාව සිටි සමයේ දී දිවැසිවර ජෙරොම් ප්‍රනාන්දු බැහැදැක ඇති බව පවසන හිටපු අග්‍රාමාත්‍යවරයා, එම හමුව සිදු වූවේ ජෙරොම්ගේ පාර්ශ්වයෙන් කරන ලද ඉල්ලීමකට අනුව බවද පවසයි.

පසුගිය දිනෙක ජෙරොම් ප්‍රනාන්දු විසින් සිදු කරන ලද ප්‍රකාශය තමන් හෙළා දකින බව හිටපු අග්‍රාමාත්‍යවරයා පවසයි. එය ප්‍රජාව අතර පවතින සංහිදියාවට හානි කර බවද හිටපු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබුණි.

The post හිටපු ජනපති මහින්දගෙන් ජෙරොම් ප්‍රනාන්දු ගැන ප්‍රකාශයක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/lxXSLvz
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.