Loading..

දකුණු පැසිෆික් සාගර කලාපයේ ප්‍රබල භූ කම්පනයක්! කලාප කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි!

දකුණු පැසිෆික් සාගර කලාපයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ 7.7ක් පමණ ප්‍රබල එම භූ කම්පනය හේතුවෙන් නිව් කැලඩෝනියා, ෆිජි, සහ වනුආටු වැනි කලාප සඳහා සුනාමි බලපෑම් එල්ල විය හැකි බවය. 

The post දකුණු පැසිෆික් සාගර කලාපයේ ප්‍රබල භූ කම්පනයක්! කලාප කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි! first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/P9BvAYL
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.