අමෙරිකාවේ කොලරාඩොහි පැවති ගුවන් හමුදා උපාධි ප්රදානෝත්සවයක් අතර තුර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් බිම ඇද වැටී තිබේ.
එම උත්සව අවස්ථාවේ උපාධිය ලැබු ශිෂ්යභට නිලධාරීන් 921 දෙනෙකුට හට අතට අත දී යළි වේදිකාවෙන් පිටව යන අවස්ථාවේ දී ජනාධිපතිවරයා වේදිකාව මත ඇද වැටී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කළේය.
කෙසේවෙතත් බිම ඇද වැටීමෙන් ජනාධිපතිවරයාට කිසිදු තුවාලයක් සිදුව නොමැති බව සඳහන්ය.
ජෝ බයිඩන් අමෙරිකාවේ වයස්ගතම ජනාධිපතිවරයා වන අතර ඔහු මේ වන විට 80 හැවිරිදි වියේ පසු වේ.
The post ලෝක බලවතා, ජෝ බයිඩන් බිම ඇද වැටෙයි(වීඩියෝ) first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/S9oLKQI
via IFTTT


