Loading..

රන් මිල තවදුරටත් පහළට! නව මිල ගණන් මෙන්න!

අද (05) දිනයේ පසුගිය සතියට සාපේක්ෂව රත්‍රං මිල ගණන් යළි පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළදපොළ තොරතුරු වාර්තා කරයි.

ඒ අනුව අද කැරට් 22 රන් පවුමක මිල රුපියල් 147,400ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ තොරතුරු වාර්තා කරයි.

කැරට් 24 රන් පවුමක මිල රුපියල් 160,800ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ තොරතුරු වාර්තා කරයි.

තවද කැරට් 21 රන් පවුමක මිල රුපියල් 140,700ක් බවත් රන් අවුන්සයක මිල රුපියල් 569,717ක් දක්වා පහළ ගොස් ඇති බවද රත්‍රං වෙළෙඳපොළ තොරතුරු වාර්තා කරයි.

The post රන් මිල තවදුරටත් පහළට! නව මිල ගණන් මෙන්න! first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/9GeT4vu
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.