ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නව සභාපති සහ සාමාජිකයෙකු ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා පත් කර තිබේ.
එහි සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස විෂ් ගෝවින්දසාමි, හර්ෂණී රන්දිලිගම, මංගල කරුණාරත්න සහ කේ. ඒ. විමලේන්තිරරාජා යන මහත්ම මහත්මීන් පත් කර ඇති අතර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපි අද (30) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිල වශයෙන් භාරදෙන ලදී.
The post ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරයට නව මුහුණක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/IoVvga4
via IFTTT

