Loading..

සයල මනතරවරනට ලඛත දනමදමක

ජූලි 01 වැනිදා පාර්ලිමේන්තුව රැස්වන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිපියකින් දැනුම් දී තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් අනුව මෙසේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කොට ඇත.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීම මත, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ට අනුව එළඹෙන ජූලි 01 වැනි සෙනසුරාදා පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වන බව දක්වමින් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් ද ඊයේ (27) නිකුත්කොට තිබුණි.

The post සියලු මන්ත්‍රීවරුන්ට ලිඛිත දැනුම්දීමක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/uBHCjd0
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.