Loading..

මහේන්ද්‍ර සිං දෝනි රෝහල්ගත කරයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතාව දිනා ගත් චෙන්නායි කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි ශල්‍ය කර්මයකට මුහුණදීමට සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

වම් දණහිසේ ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු අද මුම්බායිහි රෝහලකදී ශල්‍යකර්මයට මුහුණදීමට නියමිතයි.

The post මහේන්ද්‍ර සිං දෝනි රෝහල්ගත කරයි first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/gcLfrRI
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.