මහනුවර නිල සුනඛ ඒකකයට අනුයුක්තව සිටි 1332 බෙලා නැමැති සුනඛයා හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබෙන බව පොලීසිය පවසයි.
වසර හතරකට අධික කාලයක් පොලිස් නිල සුනඛ අංශයට අනුයුක්තව සේවය කර ඇති මෙම බෙලා අපරාධ පරීක්ෂණ සඳහා සහභාගිත්වය ලබාදී තිබේ.
දඹුල්ල හබරණ මඩු වැනි ප්‍රදේශ රැසක අපරාධ රැසක් විසඳීමට සහාය ලබා දී ඇති බව පොලීසිය පවසයි.
The post බෙලා මියයයි first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/noiCH9p
via IFTTT


