Loading..

2024 වසරේ නව පාසල් වාරය ඇරඹෙන දිනය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

2024 නව පාසල් වාරය පිළිබඳ දැනුම්දෙමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ 2024 නව පාසල් වාරය පෙබරවාරි 21 වනදා ආරම්භ කරන බවයි.

The post 2024 වසරේ නව පාසල් වාරය ඇරඹෙන දිනය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/5U3hxM8
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.