Loading..

රජයේ නිළධාරීන් 22,000ක් ජන හා නිවාස සංගණනයට

මෙවර ජන හා නිවාස සංගණනය සඳහා රාජ්‍ය නිලධාරීන් 22,000 ක් පමණ යොදවා ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

මේ වන විටත් එහි මුල් අදියර ආරම්භ වී ඇති අතර එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට ලැයිස්තුගත කිරීම ආරම්භ කරන බවයි ජන සංගණන හා ප්‍රජා විද්‍යා අංශ අධ්‍යක්ෂක ආචාර්ය චාන්දනී විජේබණ්ඩාර කොළඹ (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශකර සිටියේ.

The post රජයේ නිළධාරීන් 22,000ක් ජන හා නිවාස සංගණනයට first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/MAeZDRS
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.