Loading..

තවත බස රථ අනතරකන දදනක මරට! 29කට තවල!

අඹන්පොළ ප්‍රදේශයේ දී අද (10) අලුයම සිදුවු තවත් බස්රථ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා තිබේ.

කූරගල වන්දනාවේ ගොස් යළි නිවෙස්න බලා ගමන් කරමින් සිටි බස් රථයක් අඹන්පොළ ප්‍රදේශයේ දී මාර්ගයේ අයිනේ නවතා තිබු කන්ටේනර් රථයක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

මේ අතර, පොළොන්නරුව – මනම්පිටිය – කොටලිය පාලම අසලින් මගී ප්‍රවාහන බස් රථයක් පෙරලීයාමෙන් අනතුරක් සිදු විය.

The post තවත් බස් රථ අනතුරකින් දෙදෙනෙක් මරුට! 29කට තුවාල! first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/v6u38cB
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.