Loading..

පටරල මල යළත ඉහළට! සශධනය ව සයලම ඉනධන මල ගණන මනන!

වහාම ක්‍රියාත්මක වන පරිදි (30) දින මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කර ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 328කි.

ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමා ඇති අතර ඉන්ධන ලීටරයක නව මිල රුපියල් 365කි.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 02කින් පහළ දමා ඇති අතර ඩීසල් ලීටරයක නව මිල රුපියල් 308කි.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් ඉහළ දමා ඇති අතර ඩීසල් ලීටරයක නව මිල රුපියල් 346කි.

තවද භූමිතෙල් ලීටරයක මිල රුපියල් 09කින් පහළ දමා ඇති අතර භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 236කි.

The post පෙට්‍රල් මිල යළිත් ඉහළට! සංශෝධනය වූ සියලුම ඉන්ධන මිල ගණන් මෙන්න! first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/iAKXLJH
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.