Loading..

සත අනතය පරලමනතව රසවමට කළ තරණය වනසක

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ විවාදය හෙට (01) පැවැත්වීමට පක්ෂ නායකයින් තීරණය කර තිබේ.

එම විවාදය හෙට උදෑසන 9.30 සිට සවස 7.30 දක්වා පැවැත්වෙන අතර ඉරිදා පාර්ලිමේන්තුව රැස් නොවීමට ද පක්ෂ නායකයින් තීරණය කර ඇත.

The post සති අන්තයේ පාර්ලිමේන්තුව රැස්වීමට කළ තීරණයේ වෙනසක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/80eJNsO
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.