Loading..

දමවට මල ඉහළට

අද (01) දිනයේ සිට ක්‍රියාත්මකවන පරිදි දුම්වැටියේ මිල ඉහළ දමා තිබේ.

සුරාබදු ඉහළ දැමීමත් සමඟ දුම්වැටියක මිල මෙලෙස ඉහළ දැමීමට කටයුතු කළ බව ලංකා දුම්කොළ සමාගම පවසයි.

ඒ අනුව, කාණ්ඩ 4ක් යටතේ දුම්වැටියක මිල රු. 5/-, රු. 15/-, රු. 20/-, සහ රු. 25/ ක් ලෙස ඉහළ දමා තිබේ.

The post දුම්වැටි මිල ඉහළට first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/edJf46x
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.