Loading..

තම නවසට වඩ තබ ගත DSI පවහන සමගම ලකක අතඅඩගවට

මෙරට ප්‍රධානතම පාවහන් නිෂ්පාදන සමාගම් DSI ආයතනයේ අධ්‍යක්ෂකවරයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු එහි හිටපු කළමණාකාර අධ්‍යක්‍ෂවරයෙකුද වෙයි.

එ් පසුගිය 22 වැනි දා බොරැල්ල හරස් පාරේ පිහිටි ඔහුගේ නිවසට වෙඩි තැබීමක් සම්බන්ධයෙනි.

ඒ සමග හමුදාවෙන් පලාගිය සෙබළකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ වෙඩි තැබීම ගැන පොලිසිය විසින් සිදුකරන ලද පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ වෙඩි ප්‍රහාරය ඔහු විසින්ම මුදල් ගෙවා සිදුකරගන්නා ලද්දක් බවයි.

ඔහුගේ පවුලේ ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් ආරවුල් පවතින අතර මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ එම වටපිටාව තුලයි.(lankacnews)

The post තම නිවසට වෙඩි තබා ගත් DSI පාවහන් සමාගමේ ලොක්කා අත්අඩංගුවට first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/isOLA6W
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.