Loading..

විදෙස් ගමන් බලපත්‍ර ගැන අලුත් තීරණයක්! ඊ පාස්පෝට් නවතී!

අධික වැය බර හේතුවෙන් ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නතර කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

අමාත්‍යාංශය සඳහන් කළේ, වාර්ෂිකව අවම වශයෙන් ගමන් බලපත්‍ර හත්ලක්ෂ පනස් දහසක් නිකුත් කිරීමට සිදුවන අතර ඒ සඳහා අවශ්‍ය මුදල ඇමරිකානු ඩොලර් මිලියන 15ක් බවයි.

ඇමරිකා ඩොලර් මිලියනයක මුදලක් ගමන් බලපත්‍ර පුද්ගලාරෝපණය කිරීමේ යන්ත්‍ර සඳහා පමණක් වැය වීම හේතුවෙන් දැනට ඇති විදේශ ගමන් බලපත්‍ර ක්‍රමයම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

The post විදෙස් ගමන් බලපත්‍ර ගැන අලුත් තීරණයක්! ඊ පාස්පෝට් නවතී! first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/HSzexTf
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.