ජපාන ගොවීන් පිරිසක් විසින් මෙතෙක් ලෝකයේ ජනතාව රස බලා නොතිබූ පළතුරක් එරට වෙළඳපොළට නිකුත් කර තිබෙනවා.
ප්‍රථම වරට වෙළඳපොළට නිකුත් කර ඇති මෙම පළතුර ලෙමන් පැණි කොමඩු ලෙස හඳුන්වනු ලබයි.
මෙම නව පළතුර ආහාරයට ගනු ලබන්නෙකුට ඇඹුල් රසයක් එක් වූ ගැඹුරු පැණි රසක් දැනෙන බව ජපාන ගොවීන් පවසයි.
ජපාන වෙළඳපොළ තුළ ලෙමන් පැණි කොමඩු ගෙඩියක් ඇමෙරිකානු ඩොලර් 23.30 ක (ශ්‍රී ලංකා රුපියල් 7000 ක් පමණ ) මුදලකට විකිණීමට නියමිතයි.
The post ජපානය ලෝකයට හඳුන්වා දුන් නව පළතුර first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/sefiFHZ
via IFTTT


