Loading..

පෝර්ට් සිටි කෘතිම වෙරළේ දිය නෑමට ඔබටත් අවස්ථාවක්

කොළඹ පෝර්ට් සිටි සංකීර්ණ පරිශ්‍රයේ ඉදිවූ කෘත්‍රීම වෙරළ තීරය අද (15) විවෘත කෙරුණි.

අද සිට මෙම කෘතීම වෙරළ තීරය නොමිලේ නැරඹීම සඳහා මෙරට ජනතාවට මෙන්ම විදේශීය සංචාරකයින්ට අවස්ථාව ලබාදී තිබේ.

ඒ අනුව කෘත්‍රීම වෙරළ තීරයේ දිය නෑමට, ජල ක්‍රීඩා කිරීමට, විනෝදවීමට හැකිය.

මෙම වෙරළ තීරය දිගින් කිලෝමීටර් තුනහමාරක් පමණ වෙයි.

මෙම කෘතීම වෙරළ තීරයට අමතරව ඒ ආසන්නයේම දෙස් විදෙස් ආහාරවලින් සමන්විත ආහාර අලෙවි පරිශ්‍රයක්ද ඉදිකර ඇත.

The post පෝර්ට් සිටි කෘතිම වෙරළේ දිය නෑමට ඔබටත් අවස්ථාවක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/nAifSlo
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.