Loading..

මනදගමව යන බස අලලනන බසවලට GPS

මහනුවර හා තදාසන්න ප්‍රදේශවල ධාවනය වන පෞද්ගලික බස් රථ සඳහා GPS තාක්ෂණය හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

දුර ගමන් සේවා නොවන බොහෝ බස් රථ සිය ගමන් වාර ආරම්භ කොට නගර සීමාව පසු වන තෙක් මන්දගාමීව ධාවනය වන බවට ලැබී ඇති පැමිණිලිවලට අනුවයි මෙම වැඩපිළිවෙල ආරම්භ කර ඇත්තේ.

ඒ අනුව GPS ඔස්සේ ඒවා නිරීක්ෂණය කිරීමට මහනුවර නගර සංවර්ධනය කමිටුව තීරණය කර තිබෙනවා.

මෙලෙස බස් රථ මන්දගාමීව ධාවනය වීම හේතුවෙන් ඇතිවන අධික මාර්ග තදබදය අවම කිරීම ද මෙහි එක් අරමුණක්.

The post මන්දගාමීව යන බස් අල්ලන්න බස්වලට GPS first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/9d8Kou1
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.