Loading..

රපයල තවදරටත බලද වය

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (07) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 304.02ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 318.23ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්.

මහජන බැංකුව – රු. 303.63 – රු. 318.57
සම්පත් බැංකුව – රු. 302.00 – රු. 317.00
කොමර්ෂල් බැංකුවේ – රු. 304.61 – රු. 317.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 301.50 – රු. 316.50
සෙලාන් බැංකුව – රු. 301.50 – රු. 316.50
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.300.00 – රු. 320.00
එන්.ඩී.බී. (NDB) – රු. 303.00 – රු. 318.00
අමානා බැංකුව – රු. 307.00 – රු.317.00
ලංකා බැංකුව – රු.305.00 – රු. 319.42

The post රුපියල තවදුරටත් බාල්දු වෙයි first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/9B25Lsf
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.