කදාන – දැවතොටුපළ පාර ප්‍රදේශයේ රසායනික නිෂ්පාදන කරන ස්ථානයකට අයත් ගබඩාවක ඇතිවූ හදිසි ගින්නෙන් පසු සිසු සිසුවියන් 50 ක් පමණ රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කඳාන ශාන්ත සෙබස්තියන් විදුහලේ සහ එහි බාලිකා විදුහලේ සිසු සිසුවියන් පිරිසක් මෙලෙස රෝහල්ගත කර ඇත්තේ ගින්නත් සමඟ හටගත් දුමාරය ආස්‍රාහණය කිරීමෙන් පසු ශ්වසන ආබාධ මතුවීම හේතුවෙන්.
මෙම ගින්න හටගන්නා අවස්ථාවේ අදාළ ගබඩාවේ ගණකාධිකාරිවරයා ගොඩනැගිල්ල තුළ සිට ඇති අතර ඔහු ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණා.
from TODAY NEWS LK https://ift.tt/tWEPH5O
via IFTTT


