Loading..

එක්දින ලෝක කුසලානයට එංගලන්තය සංචිතය නම් කරයි

එක්දින ලෝක කුසලානයට ක්‍රීඩා කරන එංගලන්ත සංචිතය අද නම් කර තිබෙනවා.

ජොස් බට්ලර්ගේ නායකත්වයෙන් යුත් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස්ට ඇතුළත්.

ඔහු එක් දින පිටියෙන් සමු ගැනීමට තීරණය කළත් පසුව යළි එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය කළ ඉල්ලීම අනුව කණ්ඩායමට එක්වීමට තීරණය කළා.

2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 05 වනදා ආරම්භ වන්නේ එංගලන්තය සහ නවසීලන්තය අතර අහමදාබාද්හිදි පැවැත්වෙන තරගයෙන්.



from TODAY NEWS LK https://ift.tt/ygtBWVh
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.