Loading..

ඩොලරය තවදුරටත් පල්ලම් බසී

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (31) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 315.33ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 326.93ක් දක්වා පහළ ගොස් තිබේ.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්.

මහජන බැංකුව – රු. 310.45 – රු. 325.03
සම්පත් බැංකුව – රු. 314.00 – රු. 325.00
කොමර්ෂල් බැංකුවේ – රු. 313.72 – රු. 326.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 316.00 – රු. 325.00
සෙලාන් බැංකුව – රු. 313.00 – රු. 327.00
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.314.00 – රු. 326.00
එන්.ඩී.බී. (NDB) – රු. 311.00 – රු. 326.00
අමානා බැංකුව – රු. 317.50 – රු.325.50
ලංකා බැංකුව – රු.316.50 – රු. 326.80



from TODAY NEWS LK https://ift.tt/gNAOaYf
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.