Loading..

ආසියානු තරගාවලියට ඉන්දියාවෙන් ප්‍රබල සංචිතයක්

2023 ආසියානු කුසලාන තරගාවලියට සහභාගී වන ඉන්දීය ක්‍රිකට් සංචිතය අද (21) නම් කෙරිණි.

මෙම තරගාවලියේ නිල සත්කාරකත්වය පාකිස්තානය සතු වුවද ඉන්දීය කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කිරීමට අකමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙන් ඔවුන් සහභාගී වන තරග ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි.

ඉන්දීය කණ්ඩායමේ නායකත්වය රෝහිත් ෂර්මා දරයි.

එහි අනෙකුත් ක්‍රීඩකයින් වන්නේ…
ශුබ්මන් ගිල්
විරාත් කෝලි
ශ්‍රේයස් අයියර්
ලෝකේශ් රාහුල්
හාර්දික් පාන්ද්‍යා
රවින්ද්‍ර ජඩේජා 
ජස්ප්‍රිට් බුම්රා
කුල්දීප් යාදව්
මොහොමඩ් සිරාජ්
මොහොමඩ් ෂමී
ඉෂාන් ක්‍රිෂන්
ශ්‍රාදුල් ථකූර්
අක්ෂා පටෙල්
සූර්යකුමාර් යාදව්
තිලක් වර්මා
ප්‍රසිධ් ක්‍රිෂ්ණා
අතිරේක ක්‍රීඩක – සංජු සැම්සන්



from TODAY NEWS LK https://ift.tt/LM5YryR
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.