බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිල ෆේස්බුක් පිටුවට හැකර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
එම ෆේස්බුක් පිටුවේ මේ වන විට online අන්තර්ජාල ක්‍රීඩාවක් ක්‍රියාත්මක වෙමින් පවතී.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් දේශබන්දු තෙන්නකෝන් පවසන්නේ තමන්ගේ ෆේස්බුක් පිටුවට කිසියම් අයෙක් අනවසරයෙන් ඇතුළු වී ඇති බවයි.
එබැවින් මෙම facebook පිටුව හරහා සිදුකරනු ලබන කිසිදු තොරතුරක් තමන් විසින් පලකරනු ලබන්නක් නොවන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

ගිණුම නැවත යථා තත්ත්වයට පත්කරගැනීමටත් මෙම ක්‍රියාවට අදාළව නිත්‍යානුකූල පියවර ගැනීමටත් තමන් කටයුතු කරන බවද ඔහු සදහන් කරනවා.
from TODAY NEWS LK https://ift.tt/ZNxTGHK
via IFTTT


