Loading..

ක්‍රීඩා අමාත්‍යවරයා වෙත අතුරු තහනම් නියෝගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාළ ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (12) ක්‍රීඩා අමාත්‍යවරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් එම නියෝගය නිකුත් කර ඇත.



from TODAY NEWS LK https://ift.tt/CdrnkHQ
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.