Loading..

ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

2023 එක්දින ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය මේ වනවිට නම් කර තිබේ.

දසුන් ශානක – නායක 
කුසල් මෙන්ඩිස් – උප නායක
කුසල් ජනිත් පෙරේරා
දිමුත් කරුණාරත්න
පැතුම් නිස්සංක
චරිත් අසලංක
ධනංජය ද සිල්වා
සදීර සමරවික්‍රම
දුනිත් වෙල්ලාලගේ
කසුන් රාජිත
මතීෂ පතිරණ
ළහිරු කුමාර 
ඩිල්ෂාන් මධුෂංක



from TODAY NEWS LK https://ift.tt/4T7qn8N
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.