Loading..

බස්නාහිර, දකුණු, සබරගමු හා මධ්‍යම පළාත් වාහන හිමියන්ට දැනුම්දීමක්

මධ්‍යම සහ දකුණු පළාත තුළද හෙට සහ ලබන මස 02 වනදා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

දිවයිනේ ඕනෑම ස්ථානයකින් ආදායම් බලපත්‍ර ලබාගත හැකි පරිදි වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිගණක දත්ත පද්ධතිය වැඩිදියුණු කිරීම මීට හේතුවයි.

බස්නාහිර සහ සබරගමුව පළාත් තුළ ඉහත දින දෙක තුළ එම කාර්යයන් තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර තිබෙනවා.



from TODAY NEWS LK https://ift.tt/mL2OGFX
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.