ඔක්තෝම්බර් මාසයේදී යළිත් වරක් ඉන්ධන මිල ඉහළ යනු ඇති බව ඩේලි FT වෙබ් අඩවිය වාර්තා කර සිටී.
මේ අතර පසුගිය මාස 02ක තුළ ද අඛණ්ඩව ඉන්ධන මිල ඉහළ දැමීම ද සිදු විය.
එහි දැක්වෙන්නේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 12ත් 14ත් අතර අගයකින් ඉහළ යා හැකි බවයි.

එම පුවත පහතින්.
from TODAY NEWS LK https://ift.tt/no6NvI0
via IFTTT


