Loading..

මහියංගණ පෙරහැරට පැමිණි සීතා ඇතින්නියට වනජීවි නිළධාරියෙක් වෙඩි තබයි (ඡායාරූප)

මහියංගණ පෙරහරට සහභාගී වීමට පැමිණ සිටි සීතා ඇතින්නට වනජීවී නිලධාරියකු විසින් වෙඩි තබා තිබේ.

අද (30) පාන්දර 03.30ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව වාර්තා වනවා.

වන අලියකු යැයි සිතා මෙලෙස සීතා ඇතින්නට වනජීවී නිලධාරින් විසින් වෙඩි තබා ඇති බව පවසනවා.

වෙඩි වැදුණු ඇතින්නට මේ වන විට ප්‍රතිකාර සිදු කරන බව ද වාර්තා වේ.

සීතා ඇතින්න ගේ වයස අවුරුදු 47කි.

මෙම සිදුවීමට සම්බන්ධ වනජීවි නිළධාරියා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.



from TODAY NEWS LK https://ift.tt/hrXn0Fl
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.