Loading..

සරසවි සිසුවෙක් හෘදයාබාධයකින් ජීවිතක්ෂයට

කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන හදාරමින් සිටි සිසුවෙකු මියගොස් තිබේ.

විශ්වවිද්‍යාලය තුළ රැඳී සිටියදී එම සිසුවාට හදෘයාබාධයක් වැළදී ඇති බව පවසමින් ඊයේ (07) රාත්‍රියේ රෝහල්ගත කර තිබුණි.

කිරිබත්ගොඩ පොලීසිය සඳහන් කළේ අදාළ සිසුවා රෝහල්ගත කරන අවස්ථාවේදීත් මියගොස් සිටි බව අනාවරණය වූ බවය.

මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි කැලණිය සරසවියේ තෙවන වසරේ විද්‍යා පීඨයේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි.

කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු අකිල ඉන්ද්‍රසේන නම් වෙයි. (source-adaderana)



from TODAY NEWS LK https://ift.tt/CDyjndP
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.