Loading..

ශ්‍රී ලාංකිකයන්ට කැනඩාවට යාමට ඇති අවස්ථා අහිමිවීමේ අවදානමක්

කැනඩාවට එරෙහිව විදේශ අමාත්‍ය අලි සබ්රි සිදු කරන ලද ප්‍රකාශය හේතුවෙන් රටේ දරුවන්ට කැනඩාවේ අධ්‍යාපනය සහ රැකියා කිරිමට ඇති අවස්තාව අහිමි වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්‍යන් සදහන් කරයි.

මේ වනවිට කැනඩාව සහ ඉන්දියාව අතර ඇතිවී තිබෙන ප්‍රශ්නය එම රටවල් විසින් විසදා ගනු ඇති බවත් ඒ මැදට පැන විදේශ අමාත්‍ය අලි සබ්රි දෙරට අතර රාජතාන්ත්‍රික අවුලක් ඇති කර ගනු ඇති බවද මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්‍යන් සදහන් කරයි.

විදේශ අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය හරහා අඳුරු වන්නේ රටේ තරුණයන්ගේ අනාගතය විය හැකි බවත් කොළඹ කැනඩා තානාපති කාර්යාලය ඉදිරියේ අද වනවිට වීසා බලාපොරොත්තුවෙන් තරුණ තරුණියන් විශාල පිරිසක් රැඳී සිටින බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.



from TODAY NEWS LK https://ift.tt/EnQCZ3Y
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.