Loading..

ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් පිළිබඳ දැනුම්දීමක්

මෙවර ගෑස් මිල සංශෝධනය ද ඔක්තෝබර් මස 4 වන දින ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන්වලට අනුව මෙවර මිල සංශෝධනයේ දී ගෑස් මිලෙහි සුළු වැඩිවීමක් සිදුවනු ඇති බවය.

පසුගිය වර මිල සංශෝධනයේ දී කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහළ දැමුණි.



from TODAY NEWS LK https://ift.tt/6N8eTBQ
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.